අපිට නොයෙකුත් ආකාරයේ උපකරණ හා උපාංග එදිනෙදා ජීවිතයේදී මුණගැසෙනවා. නමුත් මේ හැම එකකින්ම ඇති ප්‍රයෝජනය මොකක්ද කියලා අපි දන්නේ නැහැ. ඒ වගේම...
‘‘ඩැනී මහත්තයගෙ පැත්තෙ උන්ගෙන් අපට බේරිලා ඉන්න හම්බවෙන්නෙ නැහැ. මේ කරදරවලින් බේරෙන්න අපි දෙන්නා කොහෙ හරි වෙන පළාතකට යමු. එහෙම නොවුණොත් මේ...
ඇය නිතරම වෙනස් විදිහකට හිතන්න උත්සාහ දරන චරිතයක්. එ් වගේම දිගු නිහැඬියාව හරියට අගයනවා. ඇය නිහඬව සිටින විට ඇය වටා සිටින පිරිස...
තම ජීවිතය බේරා දෙන ලෙස ඉල්ලමින් දෙවියන් ඉදිරියේ යාඥා කරන්නැයි පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් සිය ඥාතීන් හමුවේ කියමින් හඬා වැටෙන බව...
කොළඹ හිල්ටන් හෝටලයේ සේවකයකුට කොවිඩ්-19 අසාධනය වීම නිසා එහි මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. කොළඹ හිල්ටන් හෝටලය පිහිටා ඇති ප්‍රදේශයෙන් කොවිඩ්-19 රෝගියෙකු සොයා...
කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් ලබන පෙබරවාරි මාසය වනවිට අමෙරිකානුවන් මිලියන භාගය ඉක්ම වූ සංඛ්‍යාවක් මියයනු ඇතැයි නවතම අධ්‍යයනයක් පෙන්වා දී තිබෙනවා. වොෂින්ටන්...
සපුගස්කන්ද ප්‍රදේශයේ පිහිටි බටලන්ද යුද හමුදා කඳවුරේ සේවය කරනු ලබන යුද හමුදා කපිතන්වරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී...
කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති දිස්ත්‍රික්ක 5ක් සම්බන්ධයෙන් ආණ්ඩුව ඉක්මන් තීරණයක් ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය...
නව කොරෝනා ආසාදිතයින් 866 දෙනෙකු ඊයේ ( 23 ) සොයාගැණුනා. ඉන් 535 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැළෙන් හමුවූ ආසාදිතයින් බවයි වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය...
කොරෝනා වසංගත තත්ත්වය ලෝකය තුල මේ වනවිට තීරණාත්මක සංධිස්ථානයකට පැමිණ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඇතැම් රටවල් අනතුරුදායක ගමන් මගකට යොමුව...