රටපුරා සිටිනා ගණිකාවක් යොදාගෙන ඔන්ලයින් තාක්ෂණය භාවිතයෙන් දරුවන් බිලි ගන්නා ඔන්ලයින් ගණිකා ජාවාරමක් බස්නාහිර පළාත් බුද්ධි ඒකකය මගින් අනාවරණය කරගෙන ඇත. මේ...
පස් හැවිරිදි කුඩා දියණියක් අමානුෂික ලෙස අපයෝජනයට ලක්ව පෙරේදා (11) දා රක්වාන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව රත්නපුර පළාත් මහ රෝහලට මාරු...
වර්ග කිලෝමීටර් 54ක් පුරා විහිදී පවතින රත්තරන් ලෝහය සහිත දැවැන්ත නිධියක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවාවිල ප්‍රදේශයේ පවතින බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල්...
කොවිඩ් – 19 ආසාදිත බවට තහවුරු වී ඇති ජල සම්පාදන සහ ජලාපවහන රාජ්‍ය ඇමැති වාසුදේව නානායක්කාර පසුගිය ජනවාරි 5 වැනිදා සිය අමාත්‍යංශ...
එංගලන්තයේ මිල්ටන් කේන්ස් නගරයේ පදිංචි උපාංග (ඇප්) සංවර්ධනය කරන්නකු වන බෙන් හෝගන් විසින් කොරෝනා වසංගත සමයේ සිය පෙම්වතියට විවාහ යෝජනාව සිදු කිරීම...
කිලිනොච්චිය දිසා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය යාචකයකු බව කියන 73 හැවිරිදි පුද්ගලයෙකුගේ ගමන් මල්ලේ රුපියල් 138,000ක පමණ මුදලක් තිබී...
මුහුණු පොත හරහා ප්‍රතිචාර දක්වමින් මිතුරුවන තරුණයන් ඉතා සූක්ෂම ලෙස ගණිකා වෘත්තිය සඳහා යොදවා ගන්නා සුරූපී කතුන් තිදෙනකු ඊයේ (10 දා) අලූයම...
අන්තර්ජාලය ඔස්සේ වෙබ් ගිණුම් විවර කර “ඔන්ලයින් ක්‍රමයට” සිය නිරුවත් සිරුර හා අඟපසඟ ඒ මොහොතේ ගනුදෙනුකරුවන්ට ප්‍රදර්ශනය කරමින් ගණිකා ජාවාරමේ යෙදුණු කාන්තාවන් කල්ලියක්...
බංග්ලාදේශයේ රාජ්ෂාහි උතුරු දිස්ත්‍රික්කයේ ගමක ජීවත් වන පවුලකට ඇඟිලි සලකුණු නොමැත. සිම් කාඩ්පත් මිලදී ගැනීම සහ ඡන්ද දායකයින්ගේ හැඳුනුම්පත් සහ විදේශ ගමන්...