ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය සජිත් ප්‍රේමදාස 74,171 ගෝඨාභය රාජපක්ෂ 4925
මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය ගෝඨාභය රාජපක්ෂ 53,478 සජිත් ප්‍රේමදාස 21,415 අනුර කුමාර දිසානායක 3787
මඩකලපුව දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය සජිත් ප්‍රේමදාස 9221 (81.83%) ගෝඨාභය රාජපක්ෂ 1255 (11.14%) අනුර කුමාර දිසානායක 349 (3.10%) එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා 266 (2.36%) එම්.කේ. ශිවාජිලිංගම් 59
යාපනය දිස්ත්‍රික්කයේ මනිපායි ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය සජිත් ප්‍රේමදාස 31369 ගෝඨාභය රාජපක්ෂ 1859 ආරියවංශ දිසානායක 790 එම්.කේ ශිවාජිලිංගම් 534
පුත්තලම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය ගෝඨාභය රාජපක්ෂ 7645 (57.36%) සජිත් ප්‍රේමදාස 4685 (35.15%) අනුර කුමාර දිසානායක 764 (5.73%) මහේෂ් සේනානායක 130 (0.98%)
ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර ඇල්පිටිය ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය ගෝඨාභය රාජපක්ෂ 49,734 (66.7%) සජිත් ප්‍රේමදාස 20,606 (27.63%) අනුර කුමාර දිසානායක 2511 (3.37%)...
යාපනය දිස්ත්‍රික්කයේ කිලිනොච්චිය ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය සජිත් ප්‍රේමදාස 55585 ගෝඨාභය රාජපක්ෂ 3238 ආරියවංශ දිසානායක 1041 එම්.කේ.ශිවාජිලිංගම් 526 එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා 131...
මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය මෙන්න ගෝඨාභය රාජපක්ෂ 43556 (68.19%) සජිත් ප්‍රේමදාස 17391 (25.11%) අනුර කුමාර දිසානායක 2760 (5.32%)...
යාපනය දිස්ත්‍රික්කයේ කෝපායි ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය මෙන්න සජිත් ප්‍රේමදාස 30835 ගෝඨාභය රාජපක්ෂ 1858 ආරියවංශ දිසානායක 897 එම්.කේ. ශිවාජිලිංගම් 462
යාපනය දිස්ත්‍රික්කයේ වඩුක්කෝඩෙයි ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය මෙන්න සජිත් ප්‍රේමදාස 26238 ගෝඨාභය රාජපක්ෂ 1728 එම්.කේ. ශිවාජිලිංගම් 727 ආරියවංශ දිසානායක 594