විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ සිය 74 වැනි උපන්දිනය සැමරුවා. මෙම උපන්දිනයට සමගාමීව කිරි අම්මාවරුන් 110 දෙනෙකු සඳහා දානමය පිංකමක්ද පවත්වා...
විෂ සහිත පෘතුගීසි මෑන් ඔෆ් වෝ, ජීව විද්‍යාව නොදන්නා ඕනෑම කෙනෙකුට එය ජෙලිෆිෂ් කෙනෙක් කියලා රැවයෙනවා නොවනුමානයි. එය ජෙලිෆිෂ් කෙනෙක් පමණක් නොව,...
නිල්මිණී… ඔයාගේ ජීවිතේ ගෙවෙන විදිය ගැන පොඩ්ඩක් කියලම අපේ කතාව පටන්ගමු නේද? පහුගිය දවස්වල නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වුණා… දීර්ඝ නාට්‍යවලට සම්බන්ධ නොවෙන්න...
ජනපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ලැබූ ජයග්‍රහණයට සුබ පැතුම් එක් කරන බවත් කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් මෙන්ම දෙරට අතර සබඳතා තර කර ගැනීමට ගෝඨාභය...
ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය ගෝඨාභය රාජපක්ෂ 55,371 සජිත් ප්‍රේමදාස 32149 අනුර කුමාර දිසානායක 3117 මහේෂ් සේනානායක 399
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය ගෝඨාභය රාජපක්ෂ 31,303 සජිත් ප්‍රේමදාස 28,205 අනුර කුමාර දිසානායක 2598
මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය ගෝඨාභය රාජපක්ෂ 48,140 (71.53%) සජිත් ප්‍රේමදාස 15,517 (23.06%) අනුර කුමාර දිසානායක 2427 (3.61%)
බදුල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය ගෝඨාභය රාජපක්ෂ 28,185 සජිත් ප්‍රේමදාස 12,567 අනුර කුමාර දිසානායක 1127