කොරෝනා වෛරරසයේ ව්‍යප්තිය පාලනය කිරීම සඳහා සතියක පමණ කාලයක් රජයේ නිවාඩු ලබාදෙන ලෙස රජයේ වෛද්‍ය සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. රට පුරා පිහිටි...
කොරෝනා වෛරසය ආසාදිත තවත් රෝගීන් තුන් දෙනෙකු හදුනාගෙන තිබෙනවා. ඒ් අනුව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොරෝනා වෛරසය ගැන මේ වෙද්දි රටම කතා වෙනවා. මෙම වෛරසය ගැන 2019 වසරේ සැප්තැම්බර් මාසයේ මංජුල පීරිස් මහතා කියපු කතාවක වීඩියෝවක් මේ...
ලොව රටවල් 140කට ආසන්න සංඛ්‍යාවක පැතිර ගොස් ඇති නව කොරෝනා වෛරසය හේතුවෙන් අද වන විට මියගිය ගණන 6,500 ක් ඉක්මවා තිබෙනවා. විදෙස්...
නව කොරෝනා හෙවත් කෝවිඩ් 19 වෛරසය ආසාදනය වු ලෝකයේ ළාබාලතම බිලිඳා ලන්ඩනයෙන් වාර්තා වනවා. අලුත උපන් බිළිදෙකුට මෙලස සිය මවගෙන් වෛරසය ආසාදනය...
11වන ශ්‍රී ලාංකික කොරෝනා වෛරසය ආසාදිත රෝගියා තහවුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු...
කොරෝනා වෛරසය නිසා මේ වෙද්දි ලෝකයක්ම අසරණ වෙලා තියෙනවා. හිතුවේ නැති විදිහට අපේ රටෙත් දැන් කොරෝනා වෛරස් ආසාදිතයින් හමුවෙමින් තිබෙනවා. හුගක් මිනිස්සු...
පිලිපීනයේ මැනිලා අගනුවර මාසයක කාලයකට වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඒ කොරෝනා වෛරසය පැතිර යාම පාලනය කිරීමේ අරමුණින්.
ලෝක වෙළඳපලේ රන් මිල පහත වැටී තිබෙනවා. සිකුරාදා දිනයේ පමණක් සියයට 4.5 කින් රන් මිල පහත වැටී ඇති අතර ගතවූ සතියේ ්වාර්තා...
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන හෙට (16) දින රජයේ බැංකු සහ වෙළෙඳ දින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා....