කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළින් දිවයිනට මගීන් ඇතුළත් කරගැනීම ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට සති දෙකක කාලයකට අත්හිටුවිමට තිරණය කෙරුණා. කෙසේවෙතත් සංක්‍රමණික ගුවන් මගීන්...
මාර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 08ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර...
තවත් කොරොන වයිරස් ආසාදිත ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු හඳුනාගනි මුළු ආසාදිතයින් සංඛ්‍යාව 52 දක්වා ඉහළට
කොවිඩ්-19 වෛරසය වැළැක්වීම සඳහා වඩාත් ආක්‍රමණශීලී සහ සාමූහික ප්රයත්න යෙදිය යුතු බවටත් වෛරසය පොකුරු වශයෙන් පුද්ගල කණ්ඩායම් අතර ව්‍යාප්ත වන බවටත් ලෝක...
නිරෝධායන කටයුතු සඳහා භාවිත කළ හැකි විෂබීජ හරණ හා පෙරනය සහිත වායුසමීකරණ යන්ත්‍රයක් නිපදවීමට බද්දේගම කාර්මිකයකු සමත්ව සිටියි. මෙහි නිර්මාණකරු බද්දේගම රෝහල...
අද මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික මුඛ ආවරණ සහ විසබීජ නාශක බදු වලින් නිදහස් කිරිමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා
අද(18) දිනයේ දී කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගීන් 8 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ. ඒ අනුව අද(18)...
පුත්තලම දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇදිරි නීතිය පනවා තිබෙනවා. අද පස්වරු 4.30 සිට මෙය බලපැවැත්වෙන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ...