අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් විසින් බන්ධනාගාරය කඩාගෙන පිටතට පලා යාමට ගත් උත්සාහයක් නිසා මේ වනවිට දැඩි උණුසුම්කාරි වාතාවරණයක් ඇතිවුණා. පොලිස් විශේෂ කාර්ය බලකායේ...
අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් විසින් බන්ධනාගාරය කඩාගෙන පිටතට පලා යාමට ගත් උත්සාහයක් නිසා මේ වනවිට දැඩි උණුසුම්කාරි වාතාවරණයක් ඇතිවි තිබෙනවා. මේ වනවිට තත්ත්වය...
කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24 අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක්...
කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත බවට මෙරටින් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව ඊයේ රාති‍්‍රය වනවිට 72 ක් දක්වා ඉහළ ගියා. ඒ, ඊයේ...
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 76 දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ, අද(21)...
කොවිඩි -19 වසංගතයට ගොදුරු වූ ඇමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ එකම පවුලේ පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ. 73 හැවිරිදි ග්‍රේස් ෆුස්කෝ සහ ඇගේ...
දිවයිනටම බලපැවැත්වෙන පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්ම වෙමින් පවතිනවා. ඊයේ පස්වරු හයේ සිට සඳුදා උදෑසන 6 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවා....
දකුණු අප්‍රිකාවේ පුද්ගලයින් 59කු “ඩෙටෝල්” නම් විශබීජ නාශක දියරය පානය කිරීම හේතුවෙන් මියගොස් ඇති බව පුවතක් සමාජ මාධ්‍ය හරහා පැතිර යමින් තිබෙනවා....
කොරෝනා යැයි සැක සහිත ගැබිනි කාන්තාවකගේ දරු ප්‍රසූතිය ඊයේ රාත්‍රියේ දී කාසල් වීදිය කාන්තා රෝහලේදී සාර්ථකව සිදු කර තිබෙනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය...