මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24, අඟහරුවාදා උදේ 6.00 දක්වා...
කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනයවී, මෙරටින් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරනවා.
පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙමින් තිබියදී වේයන්ගොඩ ප්‍රදේශයේ දී ඊයේ (21) පස්වරු 12.30 ට පමන යතුරුපැදියක් සහ පෞද්ගලික රෝහලකට අයත් ගිලන් රථයක් මුහුණට...
ඇදිරි නීතිය පනවා ඇති කාලසීමාව තුලදී බේකරි නිෂ්පාදන නිවෙස් වෙත බෙදාහැරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා....
යාපනය ප්‍රදේශයේ දී පැවති ආගමික උත්සවයකට සහභාගිවූ විදේශීය පුජකවරයෙක්ට නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට ස්විට්සර්ලන්තයෙන් වාර්තා වනවා. එම පුජකයාගේ සහභාගිත්වයෙන් පසුගිය...
ජැක් මා පදනම සහ අලිබබා පදනම ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලට වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කරන බව නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා. කොරෝනා...
මේ ඉන්නේ ප්‍රියන්ත. බැලූ බැල්මට පුංචි මිනිහෙක් තමයි. ඒත් ඒ පුංචි මනුස්සයා කරන ලොකු ලොකු වැඩ ගැන අහනකොට තමයි හිතෙන්නෙ මතුපිටින් අපි...
ඇදිරි නීතිය අස්සේ තලාතුඔය මයිලපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ බූරු පොලක් වටලා සූදුකෙළියේ යෙදුණු 6දෙනෙකු තලාතුඔය පොලිසියේ නිලධාරී කණ්ඩායමක් විසින් අත්අඩංගුවට...
මුදල් සංසරණය හරහා කොරෝනාවෛරසය ආසාදනය විය හැකි බවට ශ්‍රී ලාංකික සමාජයේ ඇතැම් පුද්ගලයින් අතර මතයක් පවතී. එම මතයට පදනම් වී ඇත්තේ, කොරෝනාවෛරසය...
අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් විසින් බන්ධනාගාරය කඩාගෙන පිටතට පලා යාමට ගත් උත්සාහයක් නිසා මේ වනවිට දැඩි උණුසුම්කාරි වාතාවරණයක් ඇතිවුණා. පොලිස් විශේෂ කාර්ය බලකායේ...