අපේ රටේ විතරක් නෙමෙයි. බොහෝ රටවල වගේම ඉන්දියාව මේ වෙද්දී ලොක්ඩවුන් කරලා ඒ කියන්නේ ඇදිරි නිතිය තදින් ක්‍රියාත්මක වෙනවා. ඉන්දියාවේ ඇඳිරිනීතිය කඩන...
උතුරු පළාතේ වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවලට පනවා තිබු ඇඳිරි නීතිය හෙට (27) උදෑසන 06.00ට ඉවත් කිරීමට නියමිතව තිබිණ. එහෙත්...
ඇඳිරි නීතිය පවතින කාලයේ ඔන්ලයින් ක්‍රමයට වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ කප්රුක නමැති මධ්‍යස්ථානයක් පාරිභෝගික පැමිණිලි මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පාරිභෝගික...
කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය නිසා මේවනවිට ලෝකයක් අරසණවී තිබෙනවා. වෛද්‍යවරුන් සහ පර්යේෂකයින් මෙම වෛරසයට තවමත් පිළියම් සොයමින් සිටින මොහොතක අන්තර්ජාලය පුරා...
බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. චාල්ස් කුමරු මේ වනවිට 71 වැනි වියේ පසුවනවා.
කොවිඩ් – 19 වෛරසය වාතය හරහා ව්‍යාප්ත වන බවට මෙතෙක් කිසිදු සාක්ෂියක් ලැබී නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි. එම සංවිධානයේ...
කොතලාවල ආරක්ෂක පීඨයට අයත් වේරහැර පිහිටි රෝහලේ මානව සම්පත් කළමනාකරු ලෙස සේවය කළ යුද හමුදා කමාන්ඩෝ බළකායේ කර්නල්වරයකුත්, ඔහුගේ පුතා හා මවත්...
ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකුට කොවිඩි නයිටීන් වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇතැයි රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේය. එමෙන්ම...
ලොව පුරා කොරෝනා වෛරස අසාධිතයින් හාරලක්ෂ 21,187 දෙනෙකු මේ වන විට හඳුනා ගෙන තිබේ. වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 18 , 804...
හම්බන්තොට ලුණුගම්වෙහෙර එකේ කොලනිය ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක්කර සිටි පුද්ගලයෙකු වෛද්‍ය උපදෙස් නොතකා ප්‍රදේශයේ විවිධ ස්ථානයන්හි සංචාරය කරන බවට ලැබුණු මහජන පැමිණිලි...