මැලේෂියාවේ සිට තායිලන්තයටත් තායිලනත්යේ සිට පකිස්තානයටත් දැන් ඉන්දියාවටත් තබ්ලිත් ජමාත් ඒකතු වීම හරහා කොරෝනා වෛරසය පතුරුවා ඇත. ඉන්දියානු සම්භවයක් ඇති දේශපාලන නොවන...
කොවිඩ් – 19 නිසා කෝප වූ ස්වාමිපුරුෂයකු ඔහුගේ භාර්යාව මරණයට පත් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබීමේ සිදුවීමක් බ්‍රිතාන්‍යයෙන් වාර්තාවන බව විදෙස්...
රටත්, ජනතාවත් තීරණාත්මක අවධියකට පැමිණ තිබේ. මෙවන් බිහිසුණු (වසංගත අත්දැකීමක් අපේ පරම්පරාව මින් පෙර කිසිදා අත්විඳ නැත. කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය රට තුළ...
කොරෝනා වෛරසය ආසාදිතව සිටියදී තොරතුරු වසන් කර රෝහල්ගත වූ රෝගීන් දෙදෙනකු නිසා දකුණු කොළඹ කළුබෝවිල මහ රෝහලේ පස්වැනි වාට්ටුව සහ මීගමුව දිස්ති‍්‍රක්...
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූවන්ට ලබාදීම සඳහා ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කළ ‘‘අවිගන්’’ ඖෂධය ලියාපදිංචි කිරීමට හෝ ආනයනය කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව...
ශ්‍රී ලංකාව ඇතුළු දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල් කොවිඩ් -19 වසංගතය හේතුවෙන් සිදුවිය හැකි ආර්ථික කඩාවැටීම් හමුවේ ‘දරිද්‍රතාවයේ වේදනාව’ අත්විඳීමට ඉඩ ඇති...
කොවිඩ් වෛරසය අසාදනය වීමෙන් මියගිය දෙවන පුද්ගලයාගේ අවසන් කටයුතු ඊයේ(30) මධ්‍යම රාත්‍රීයේ සිදුකර තිබෙනවා. මීගමුව මහනගර සභාවට අයත් පොදු සුසාන භුමියේ දි...
ඉකුත් 29 වැනිදා රාත්‍රී රූපවාහිනි පුවත් තුළින් හා සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ වීඩියෝවකින් කියැවුණේ ඇඳිරි නීති සමයේ කුසගින්නට පොළොස් ගෙඩියක් කඩන්න...
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට සිදුවූ දෙවෙනි මරණය වාර්තා වනවා. මීගමුව මහ රෝහලෙන් මෙම මරණය වාර්තා වූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.
එකම පවුලේ පස් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා. නාත්තණ්ඩිය ප්‍රදේශයේ මෙම පස්දෙනා සිටින අතර මාස හතරක බිළිඳෙකුද ඒ...