ලොව පුරා රජයන් කොරෝනා වෛරස් ගෝලීය වසංගතය කෙරෙහි අවධානය යොමු කරමින් සිටියදී ත්රස්තවාදීන් එය අවස්ථාවක් කරගෙන ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් පවතින බව...
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හඳුනාගැනීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල 20,064ක් රැගත් චීන ගුවන්යානයක් අද රාත්‍රීයේ දිවයිනට පැමිණිමට නියමිතව තිබෙනවා. එමෙන්ම තවත්...
වයස අවුරුදු 16 ට අඩු දරුවන් 21 දෙනෙකුට මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වසංගත...
ලොව පුරා පැතිරී යන කොරෝනා වෛරස වසංගත හේතුවෙන් ලෝක ක්රීඩාවටම නිවාඩු ලැබී තිබේ. ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෙදර සිටියත් ඇතැම් ජනප්ර්රිය තරු පැතිර යන...
කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම හේතුවෙන් ඉකුත් ජනවාරි මස සිට අගුලු ලා (ලොක් ඩවුන් )ලෝකයෙන් හුදෙකලා කර තිබු හුබෙයි ප්‍රදේශයේ අගනුවර වන...
මියයන කොවිඩ් – 19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑමත් සමග ඉක්වදෝර රජය විසින් මළ සිරුරු බහාලීම සඳහා කාඩිබෝඩ් මිනී පෙට්ටි සැපයීම ආරම්භ...
COVID -19 හෙවත් නව “කොරෝනා වෛරසය වැළදුන රෝගියකුගේ ශරීරයේ පවතින විෂබීජ විනාශ කළ හැකි කොරෝනා වෛරසය විනාශ කළ හැකි නව යන්ත්‍රයක් ‘’ඩුබායි...
නව කොරෝනා හෙවත් කෝවිඩ් 19 වෛරසය හදුනාගෙන දින 100 ක් පසුවන විට ලෝකය පුරා වෛරසය ආසාදනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව අනුදහස ඉක්මවා තිබේ....
කොරෝනාවෛරසය වසංගතයක මට්ටමින් පැතිරයාමත් සමඟ එය වළක්වා ගැනීම සඳහා බොහෝ රටවල් විසින් අනුගමනය කරනු ලබන සමාජ දුරස්ථභාවය වෙනත් සමාජීය ගැටලුවලට හේතුවී ඇති...
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී දැඩි සත්කාර ඒකකයේ දින 2 ක් ප්‍රතිකාර ලබමින් සිටි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්...