කොරෝනා (COVID-19) වෛරසය ආසාදනයවීමෙන් ලොව පුරා ගිය සංඛ්‍යාව 114,247දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව...
කොරෝනා වෛරසය පැතිරීම ඇරඹි චීනයේ වුහාන් නගරයේ පිහිටි වෛරස්වේදය පිලිබඳ ආයතනය විසින් එම වෛරසය මිනිසුන් අතර පැතිර යාමට හේතු වී ඇති බවට...
මෙරට කොරෝනා ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 210 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනය තුලදී පමණක් නව ආසාදිතයින් 11 දෙනෙකු හදුනා ගැණුනා. ඔවුන්...
තවත් කොරෝනා වෛරසය ආසාදනය වු රෝගීන් හත් දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. ඒ අනුව ඊයේ දිනයට පමණක් රෝගීන් 11...
කොවිඞ් – 19 හෙවත් නව කොරෝනා වෛරසයේ භයානක කම කොතෙක් ද යන්න මෙරට බහුතරයක් ජනතාව තවමත් හරි අවබෝධයක් නොමැතිව කටයුතු කරන බව...
දිනය ඉකුත් ජනවාරි මස පස්වනදාය .නාවික මගින් 1700 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් දාහකින් පමණ සමන්විත msc magnifica මගී ප්‍රවාහන නෞකාව ඉතාලියෙන්...
පැතිරීයන කොරෝනා වසංගත තත්ත්වය හමුවේ බටහිර වෛද්‍ය විද්‍යාව කලබල වුණත් ආයුර්වේදය මෙය බරපතල රෝගයක් ලෙස නොගන්නා බවත් ආයුර්වේද වෛද්‍ය සම්ප්රදාය තුළ...
කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වූ ලොව වැඩිම මරණ සංඛ්‍යාව ඇමෙරිකාවෙන් වාර්තා වේ. එම මරණ සංඛ්‍යාව 19,827ක්. ලොව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවද ඇමෙරිකාවෙන් වාර්තා...
කොළඹ නෙලුම් කුලුණ විශේෂ තේමාවක් යටතේ අද රාත්‍රියේ ආලෝකමත් කිරිමට තීරණය කර තිබේ. කොරෝනා වෛරසයට එරෙහිව දැඩි කැපවීමෙන් කටයුතු කළ සෞඛ්‍ය අංශ...
නව කොරෝනාවෛරසය ආසාදනය වූ බොහෝ දෙනා රෝග ලක්ෂණ මතුවී සතියක් පමණ ගත වීමෙන් අනතුරුව සුවය ලබන අතර ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නොවේ....