බලවත් යැයි කියූ රටවල් සහ ලොව හැම රටක්ම පාහේ කොරෝනා මාරයා මේ වෙද්දිත් වෙලාගෙන අවසන්. කොරෝනා වසංගතය නිසා මියගිය ගණන 1,20,000 ක්...
ඊයේ සහ පෙරේදා දින වලදී සොයා ගැනුණු කොරෝනා රෝගීන් සියල්ලම පාහේ පූර්ව රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා...
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින පහසුකම් සැලකිල්ලට ගැනීමේදී කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 2500 දක්වා එකවර ඉහළ ගියහොත් ‘ගැටලුකාරී අවදානම් තත්ත්වයක්’ ඇති...
මාස කිහිපයක්ම වැසි නොවැටීම හේතුවෙන් හිත් පිත් නොමැති ඉඩෝරය විසින් පළාතම වෙළාගෙන ඇත. ඉඩෝරය ජය ගැනීම සඳහා මිනිසුන් මෙන්ම වන සත්වයෝද දැවැන්ත...
කවුරුත් මේ දවස්වල කතා කරන්නේ කොරෝනා ගැන. ඉතිං ඒ වෙනුවෙන් රෝහල් කාර්යමණ්ඩලය නිරතුරුවම කැපවෙනවා. මේ අතරතුර කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද...
පසුගිය දිනෙක, ඉතාලියේ MSC මැග්නිෆිකා නෞකාවේ සිටි ශ්‍රී ලංකා සූපවේදී අනුර හේරත් නාවික හමුදාව විසින් කොළඹ වරායට ආරක්ෂිතව රැගෙන ආ අතර නෞකාවේ...
කොරෝනා වසංගතය හේතුවෙන් ඉතාලියෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් ඇත. සඳුදා වනවිට ඉතාලියෙන් මරණ 566 ක් වාර්තා වූ අතර...
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම දත්තවලට අනුව කොරෝනා වසංගතය හේතුවෙන් මියගිය ගණන එක්ලක්ෂ දහනව දහස ඉක්මවා ගොස් ඇත. එම දත්තවලට...
සමාජයේ පෙරැළියක් ඇති කළ හැකි මාධ්‍ය මෙවලමක් ලෙස කාටූන් සැලකිය හැකිය. පුවත්පත් සහ සඟරාවල පළ වන කාටූන් හරහා අපහාසයෙන් නොව, උපහාසයෙන් කෙනකුට...
මෙරට කොරෝනා රෝගීන් තවත් 4 දෙනෙකු සොයා ගැනේ. ඒ අනුව මුළු සංඛ්‍යාව 214 දක්වා ඉහළට.