ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොවිඩ්-19 වෛරසය චීනයේ වූහාන් නගරයේ රසායනාගාරයක් තුළ රහසිගතව නිපදවූවක් බව තහවුරු කරගෙන ඇතැයි එක්සත් ජනපද රහසිගත වාර්තාවක්...
කොළඹ සහ ජා-ඇල, සුදුවැල්ල ප්‍රදේශවල තවත් පුද්ගලයින් 40 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බව කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද...
එලැඹෙන සඳුදා (20 වැනිදා) දිනයේ සිට දිවා කාලයේදී රට පුරා ඇඳිරි නීතිය ඉවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබෙනවා. මේ අනුව දිනපතා...
අද (16දා) සවස 3,30 වන විට දිවයිනෙන් වාර්තා වී තිබු කොරෝනා වෛරස් ආසාදිතයින් 238 දෙනාගෙන් බහුතරය වන ආසාදිතයින් 49 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන්...
අද (16දා) දහවල් වන විට දිවයිනේ රජයේ රෝහල් 25ක කොරෝනා වෛරස් ආසාදිතයින් බවට සැක කෙරෙන රෝගීන් 161 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටි බව...
ජනප්‍රිය රංගන ශිල්පී ශ්‍රීලාල් අබේකෝන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මීරිගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි අද පස්වරුවේ ඔහු මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ. ඔහු...
ගෙවුණු පැය 24 තුල ඇමරිකාවේ කොරෝනා මරණ 2,479 වාර්තා වෙනවා. ඒ අනුව ඇමරිකාව තුළ මුළු මරණ සංඛ්‍යාව 28,529 දක්වා ඉහළ ගොස් ඇති...
ලෝකයටම වසංගතයක් වුණු කොරෝනා මාරයාට සුපිරි ක්‍රිකට් තරුවක්ද බිළිවී තිබෙනවා. පාකිස්ථානයේ පළමු ක්‍රීඩා තරුව බවට පත්වූ පළමු පෙල ක්‍රිකට් ක්‍රීඩක සෆාර් සර්ෆ්රාස්...
ඇමරිකා එක්සත් ජනපදය තුළ කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබියදී එරට කොරෝනා වසංගතයේ නැග්ම උච්ජම අවස්ථාව (පීක්) පසු කර ඇති බව පවසමින්...