කොරෝනා වෛරසය හේතුවෙන් ඇමෙරිකාවේ සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 40,565 දක්වා ඉහළ ගොස් තිබේ. ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කළේ ගත වූ පැය 24 තුළ මරණ 1537ක්...
කොරෝනා වෛරසය ව්‍යප්තිය වැඩිවීමත් සමග තම රටේ සෞඛ්‍ය සේවා පද්ධතිය කඩා වැටීමේ අවදානමක් ඇති බව ජපාන වෛද්‍යවරුන් අනතුරු අගවනවා. ජපානයේ කොරෝනා ආසාදිතයන්...
ලෝකය අනපේක්ෂිත අර්බුදයක ය. ශිෂ්ටාචාරයකට පදනම සපයන සංකීර්ණ ආර්ථික ක්‍රියාවලියක් ගොඩනැන්වී ඇත්තේ මොනතරම් බිඳෙන සුළු යථාර්ථයක් මත ද යන්න ප්‍රකාශ වී ඇත්තේ...
කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින්ටද යළි කොරෝනා වෛරසය ආසාදනයවීමේ පුවතක් දකුණු කොරියාවෙන් වාර්තා වනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සුවය ලැබූ...
COVID 19 රෝගයට මුල් වූ කොරෝනා වයිරසය පිටසක්වළින් පැමිණියක්ද? මේ මොහොතේ ඉමහත් කතාබහට ලක්වී ඇති ප්‍රකාශය සිදුකරන්නේ එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා ධරණී...
ගෝලීය වසංගතයක් වුණු කොරෝනාවට චීනය දැනුවත්ව වගකිවයුතු නම් ඔවුන්ට දැඩි ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ලොව පුරා කොරෝනා...
කොරෝනා වෛරසය චීනයට පැමිණියේ කෙසේද..? මේ ගැන බොහෝ කතා අපිට පහුගිය දවස්වල අහන්න ලැබුණා. විදෙස් මාධ්‍ය වාර්තාවක දැක්වෙන්නේ කොරෝනා වෛරසය චීනයට පැමිණියේ...
යළි විවෘත කෙරෙන කාර්යාලවල සේවකයන්ගේ ගමන් පහසුව සැලසිමට ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය සේවාව විධිවිධාන සැලසිය යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා....
කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරිමට රජය තීරණය...
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් සිව්දෙනෙකු අද(18) රාත්‍රියේ හදුනාගෙන තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 248 දක්වා ඉහළ ගොස් ඇත.