කොරෝනා පැතිරයාම පාලනය කිරීම සම්බන්ධයෙන් පසුගිය මාසයේදී ලොව පුරා ගෞරවයට පාත්රවූ සිංගප්පූරුවේ කොරෝනා පැතිර යාම යලිත් වරක් ශීග්‍ර ලෙස වැඩිවී තිබේ. එරට...
අද(20) දිනයේ තවත් රෝගියෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් ගණන 97 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
දෙණියාය බස්නැවතුම්පොළේ ලැගුම් ගත් වයෝවෘධ පුද්ගලයෙක් බස් නැවතුමේම මියගිහින් ඇඳිරි නීතිය නිසා නිවසට යාමට නොහැකිව දෙණියාය බස්නැවතුම්පොලේ ලැගුම් ගෙන සිටියදී මියගිය වයෝවෘධ...
කොරෝනා වෛරසය පැතිරවීමෙන් ජර්මනියේ ආර්ථිකයට හානි පැමිණවීමේ චෝදනා මත සිදු වූ අලාභ හානිය වශයෙන් යුරෝ බිලියන 130ක වන්දි මුදලක් ගෙවන...
පර්යේෂණාත්මක ඖෂධයක් වන රෙමෙඩිසිවර් (Remdesivir) ලබාදුන් කොවිඩ් 19 රෝගීන් රැසක් ඉක්මන් සුවයක් ලබා ඇතැයි ඇමරිකාවෙන් වාර්තා වේ. සී.එන්.එන්. (CNN) පුවත් සේවය වාර්තා...
කලින් නිවේදනය කරන ලද එක් එක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත්...
නව කොරෝනා වෛරස වසංගතය පැතිරවීම චීනය විසින් හිතාමතා සිදුකළ දෙයක් නම් එහි ප්‍රතිවිපාකවලට චීනය මුහුණ දියයුතු බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අනතුරු...
වසංගත රෝග ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර අද (20) දිනයේ සිට ඇඳිරි නීතිය ලිහිල් කරමින් සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගෙන යාමට...
අද දිනය තුල කොරෝනා රෝගීන් 24 දෙනෙක් වාර්තා වෙයි එ අනුව මුළු ආසාදිතයින් සංඛ්‍යාව 259ක්
නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පසුගිය දා චීනයෙ හි නිකුත් වී තිබූ අධ්‍යයන වාර්තාවක සඳහන් වූ කාරණාවක් ගැන විශාල අවධානයක් යොමු ව තිබිණි....