කොළඹ බණ්ඩාරනායක මාවතේ කොරෝනා වෛරසය ආසාදිත කාන්තාවක හමුවීමත් සමඟ එම ප්‍රදේශයේ නිරෝධනයට ලක්කළ පුද්ගලයන් 232 දෙනකුගෙන් 55 දෙනකු කොරෝනා ආසාදිතයින් බවට පත්ව...
මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 309 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දවස තුල කොරෝනා ආසාදිතයන් 5 දෙනෙකු හදුනාගැනීමත් සමගයි. ඔවුන් කොළඹ බණ්ඩාරනායක...
ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට විසි හතර ලක්ෂ අසූ දහස් පන්සීය ඉක්මවා තිබෙනවා. කොරෝනා මරණ සංඛ්‍යාව මේ වනවිට එක්...
කොවිඩ්-19 වෛරසය අසීමාන්තිකව සමාජ ගත වී නොමැති වුව ද ඉදිරි සති දෙකක කාලය තුළ ද ජනතාව වඩාත් ප්‍රවේශම්ව කටයුතු කළ යුතු බව...
දිවයින පුරා ඇති සියළු සුරාසැල් නැවතත දැනුම් දෙන තුරු වසා දමා තිබෙනවා. ඊයේ ඇඳිරි නීතිය ඉවත් කෙරුණු ප්‍රදේශවල විවෘත කෙරුණු සුරාසැල් වසා...
මෙරටදි කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගත් 304 වැනි ආසාදිතයා පිලියන්දල නිවන්තිඩිය ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඔහු කොරෝනා...
‘‘මම 4 වැනි පන්තියේ ඉඳලම අත කරකවල බෝල් කළා. ඒ කාලයේ ගොඩක් ටෙනිස් පන්දුවෙන් ක්‍රීඩා කළා. මම හය වසරේදී වයස අවුරුදු 13...
ලොව තෙවැනි වැඩිම කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාවක් හා දෙවැනි වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන ඉතාලියේ ගත වූ පැය 24ක කාලය තුළ...
”ගරු කටයුතු මහත්මයාණෙනි, සුබ උදෑසනක්. ඔවුන් අද දින පැය 06.00 හා 10.00 අතර ක්‍රියාත්මක වීමට ඉඩ ඇත. ඔබගේ කාරුණික දැනුවත්වීම පිණිසයි මහත්මයාණෙනි”...
ලසතෝ රාජ්‍යයෙහි අගමැති තෝමස් තැබේන් ට එරෙහිව රට පුරා නැගෙන විරෝධතා පාලනය කිරීම සඳහා එරට යුද හමුදාව කැඳවා තිබේ. තමාගේ පෙර බිරිඳ...