කොරෝනා වෛරසය කිසිදු පරීක්ෂණාගාරයක සැදූ එකක් නොවන බවත් එය සම්පූර්ණයෙන්ම චීනයේ වවුලන්ගෙන් පැතිරී ගිය වෛරසයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඇමෙරිකා එක්සත්...
වාරියපොළ ප්‍රදේශයේ කසිප්පු ජාවාරම්කරුවකු සහ ස්වාමීන්වහන්සේ නමක් ඇතුලු කණ්ඩායමක් වාරියපොළ පොලිසියේ රථ වාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයෙකුට පොලිසිය තුළදීම ඊයේ පහර දී...
සුරාසල් වසා දැමීම නිසා අඩු වූ හා අඩුවන හදිසි අනතුරු සංඛ්‍යාව පිළිබඳ විගණනයක් ඊයේ (21 වැනිදා) සිට ආරම්භ කළ බව රජයේ වෛද්‍ය...
ඉන්දීය ජනාධිපතිවරයාගේ නිල නිවස වන ‘රාෂ්ට්‍රපති බවන්’ හි පිරිසුදු කිරීමේ සේවකයකුගේ ඥාතියකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති තහවුරු වීමත් සමඟ පවුල් 100 වැඩි ගණනක් නිරෝධායනයට යොමු කර...
කටුගස්තොට පොලිස් වසමේ යටිවාවල, කටුගස්තොට ලිපිනයේ පිහිටි නිවසක් තුළ සැමියා හා බිරිඳ අතර ඇති වු බහින්බස් වීමකින් බිරිඳ විසින් සැමියා ඝාතනයට ලක්...
මේ මුළු ලොවම කොරෝනා වසංගතය හමුවේ පීඩාවට හා අසරණභාවයට පත්ව සිටින සමයකි. මෙම වසංගතය තවමත් ස්ථීර වශයෙන්ම කුමන මුලාශ්රයකින් මිනිසා අතර පැතිර...
වත්මන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා ඇන්ජලෝ මැතිව්ස්ය. කාලයක් ආබාධ හේතුවෙන් පන්දු යැවීමට නොහැකිව සිටි මැතිව්ස් යළිත් වරක් සිය ශාරීරික...
ජනප්‍රිය බොලිවුඩ් සිනමා පවුලක් වන කපූර් පවුලේ තවත් සාමාජිකාවක් නුදුරේම බොලිවුඩ් සිනමාවට එක්වීමට සූදානමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ...
උතුරු කොරියානු නායක කිම් ජොන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තවද ඔහුගේ හදවතේ ශල්‍යකර්මයක් සිදුකර ඇති බවද සඳහන්....
ඇමෙරිකා එක්සත් ජනපදය වහාම විවෘත කරන ලෙස ඉල්ලමින් ඇමරිකාවේ ප්‍රාන්ත කීපයක වැසියන් විරෝධතා වල නිරතවී තිබේ. ඇරිසෝනා ,කොලරාඩෝ , මොන්ටානා , වොෂින්ටන්...