මෙරට කොරෝනා ආසාදිතයින් ඉහළ ගොස් ඇත. එ අනුව මුළු ආසාදිතයින් සංඛ්‍යාව 321 දක්වා ඉහළට
කොරෝනා වසංගතය පිළිබඳව ලොවට කරුණු වසං කිරීමෙන් හා වසංගතයේ සැබෑ ස්වරුපය යටපත් කිරීමෙන් ආර්ථිකයට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන ගණනක හානි සිදු කිරීමේ චෝදනාවලට...
කොරෝනා වසංගතය හේතුවෙන් ඇතිවී තිබෙන සෞඛ්‍ය හා ආර්ථික තත්වයන්ට මුහුණදීම සඳහා අමෙරිකාවට සිදුකෙරෙන සියලූ ආගමන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් කටයුතු...
කොළඹ,කෙසෙල්වත්ත, බණ්ඩාරනායක පුර මාවතේ සැලූන් එකේ කොරෝනා ආසාදිත බාබර්ගෙන් කොණ්ඩය කපාගත් 60දෙනකු පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කළා. ඔවුන්ගෙන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කළේ නැහැ.නමුත්,මම...
Covid 19 වෛරසය ආසාදනය වූ තැනැත්තෙකුට හුස්ම ගැනීම පහසු කෙරෙන යන්ත්‍රයක් (ventilator) ලබාදීම ඔහුගේ මරණය පරාජය කොට ජීවිතය සහතික කිරීමට හේතුවිය හැකිය....
කහවත්ත මූලික රෝහල වෙත පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා රැගෙන එනු ලැබූ වැලිගෙපොල පදිංචි 65 හැවිරිදි කාන්තාවකගේ සිරුරක් නිසා කැළඹිළි තත්ත්වයක් කහවත්ත රෝහලේ...
කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් හඳුනා ගැනුණු කොළඹ – 12 බණ්ඩාරණායක මාවත දේශයේ තවත් දහසකට වැඩි පිරිසක් නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර...
මේ දවස්වල කොරෝනා වසංගතය මුල් කරගෙන බොහෝ අසත්‍ය පුවත් සමාජමාධ්‍ය හරහා හුවමාරු වෙනවා. පසුගිය දවසක ඉතාලි වෛද්‍යවරුන් යුවළක් ගැන සංවේදී සටහනක් නිර්මාණය...
කොරෝනා වෛරස් වසංගතය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය දැන සිටි කිසිදු තොරතුරක් ඇමරිකා එක්සත් ජනපදයෙන් සැඟවුයේ නැති බවත් වසංගතය පැතිරීම ආරම්භ වූ මොහොතේ...
ඉකුත් අප්‍රේල් 10වැනිදා දක්වා එංගලන්තයෙන් හා වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වී සැබෑ කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව එංගලන්ත රජය විසින් දිනපතා නිල වශයෙන්...