අද දිනයේදී කොරෝනා රෝගීන් පස් දෙනෙකු හදුනාගැනීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 373 දක්වා ඉහළ ගියා. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ මේ වනවිට ඔවුන්...
අද රාත්‍රී 8 සිට ලබන 27 වනදා සදුදා උදාසන 05 දක්වා සමස්ථ දිවයිනට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා. බස්නාහිර පළාත සහ පුත්තලම...
කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීම සඳහා අගුලු දමා ඇති ජර්මනිය ඉතා ඉක්මනින් නැවත විවෘත කළහොත් දැනට වෛරසය පැතිරීමේ වේගය අඩු කිරීමෙන් රට අත්පත්...
කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් ලොව පුරා මියගිය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 191,061ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත්...
කොරෝනා වෛරසය ඇමරිකා එක්සත් ජනපදයට පැමිණ නැතැයි සැලකූ පසුගිය පෙබරවාරි මාසයේදී කැලිෆෝනියාවේ පුද්ගලයන් දෙදෙනකු කොවිඩ් – 19 ආසාදනය වී මියගොස් ඇතැයි තහවුරු...
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් පස්දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 373ක් දක්වා ඉහළ ගොස්...
කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පහළ කිරීමේ හේතුවෙන් පිළියන්දල නිවන්තිඩිය සොලමන් මාවතේ පදිංචි කටුබැද්ද ඩිපෝවේ කළමනාකාරවරයා ගේ බිරිඳ සහ පුතා පරීක්ෂණ කටයුතු සඳහා...
කොරෝනා රෝගයේ අතිභයානක ප්‍රභේද ඉදිරියේදී මතුවිය හැකි අතරම එය වසර දෙකක පමණ කාලක් පුරා මිනිස් ජන ජීවිතයට තර්ජනයක් විය හැකි බැවින් වඩාත්...
කෙසෙල්වත්තේ නියාමකවරයෙක් නිවාඩු ලබා දී තිබියදීත් සෙසු නිලධාරීන් ඇසුරු කිරීමට පැමිණිලා කොළඹ 12 කෙසෙල්වත්ත පොලිස් ස්ථානය ආසන්නයේ පදිංචි බන්ධනාගාර නියාමකවරයකු පසුගිය දිනවල...
මෙරට කොරෝනා රෝගීන් තවත් ඉහළ ගොස් ඇත. ඒ අනුව මෙරට කොරෝනා රෝගීන් 334 බව වාර්තා වෙයි.