ත්‍රිකුණාමලය හබරණ මාර්ගයේ හබරණ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය බලකා කඳවුරට අනුයුක්තව සේවයෙහි නියුතුව සිටි සෙබළෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන්...
මෙරටින් පළමු කොරෝනා රෝගියා වාර්තා වූ මාර්තු මස 11 වැනිදායින් පසුව වෛරසය පැතිර යෑමට හේතු වූ ‘පොකුරු’ 31ක් හඳුනාගත් බවත් ඉන් ‘පොකුරු’...
ඇඳිරි නීතිය ඉවත් කළද තවදුරටත් සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා...
කොරෝනා පිළිබඳ කරන ලද පළමු පීසීආර් පරීක්ෂණයෙන් කොරෝනා වැළඳී ඇති බව තහවුරු වී සිටිය දී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී...
වැලිසර නාවික කඳවුරේ සේවය කළ හාරදහසක් වන පිරිසට වෛරසය ආසාදනය වීම පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලු විධිවිධාන යොදා ඇතැයි නාවික හමුදාපති වයිස්...
කොවිඩ් ව්‍යාප්තිය අතරතුර ඩෙංගු සහ මී උණ පැතිර යාමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති...
මෙරට කොරෝනා ආසාදිතයන් සිව් දෙනෙකු හඳුනා ගෙන ඇත. ඒ අනුව මුළු සංඛ්‍යාව 653 දක්වා ඉහළට.
ස්කොට්ලන්ත ජාතික පීටර්, තිර රචකයෙකි. ජනප්‍රිය නවකතාකරුවෙකි. ත්‍රාසජනක නවකතා නිර්මාණකරුවකු ලෙස ජනප්‍රිය පීටර් මේ, ඇමෙරිකානු සහ ප්‍රංශ සාහිත්‍ය සම්මානවලින් ද පිදුම් ලැබූවෙකි....
ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකාගේ සෙහොයුරෙකු වන උපාලි ෆොන්සේකා එංගලන්තයේදී කොරෝනා වෛරසයට ගොදුරු වී මියගොස් තිබෙනවා. නව පරපුරේ රංගන ශිල්පිණියක් වන සෙනාලි...
ස්ලම්ඩෝග් මිලියනයර් (Slumdog Millionaire) සහ ජුරාසික් වර්ල්ඩ් (Jurassic World) වැනි චිත්‍රපටවල රඟ පෑ භූමිකාවන් හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් බොලිවුඩ් රංගන ශිල්පී ඉර්ෆාන්...