ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ඇතුළු තබ්ලිග් ජමාත් සංවිධානයේ සාමාජිකයන් 13ක් ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව එරට මාධ්‍ය වාර්තා කරයි. කොවිඩ්-19 පාලනය කිරීමට...
තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 824 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා....
කොරෝනා වෛරසය සඳහා එන්නත් සහ ප්‍රතිකාර සොයා ගැනීමේ කටයුතු වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 8 ක (ලංකා රුපියල් බිලියන 1,500 ක පමණ )...
තවත් කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකාවේ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 232 ක් වෙයි.
ගුවන් සේවා යලි ආරම්භ කල විට ගුවන් ප්‍රවේශපත්‍ර ගාස්තු සියයට පනහකින් පමණ ඉහල දැමීමට සිදුවනු ඇතැයි ලොව පුරා ගුවන් සේවා සමාගම් අනතුරු...
කොරෝනා වසංගතය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය වසා දමා ඇති මොහොතක මව විසින් ලම්බෝගනී වර්ගයේ සුපිරි මෝටර් රථයක් තමාට මිල දී ගෙන දීම...
කොළඹ, මෝදර මෙත්සඳ සෙවණ ”බී” මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි 52 හැවිරිදි මුස්ලිම් ජාතික කාන්තාවක කොරෝනා ආසාදිතව මියයෑමෙන් පසු එම මියගිය කාන්තාවගේ...
රජය මගින් ප්‍රකාශයට පත් කර ඇති ආකාරයට ඊයේ (6 වැනිදා) රාති‍්‍ර 8.00 සිට පැනවූ ඇදිරි නීතිය ලබන 11 වැනිදා අලූයම 5.00 දක්වා...
බාබර් සාප්පු සහ රූපලාවණ්‍යාගාර යළි විවෘත කිරීම සඳහා වූ සෞඛ්‍ය නිර්දේශ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ අත්සනින් ඊයේ (6...
සම්බුදු තෙමගුල සැමරෙන උතුම් වෙසක් පුන් පොහොය දිනය අදට (07) යෙදී තිබෙනවා. ශ්‍රී ලංකාවාසී සැදැහැවත් ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවල නිරතවෙමින් ආගමික...