නව කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කොට සුවය ලැබූ පුද්ගලයෙකුට ඩොලර් මිලියන 1.1ක රෝහල් බිලක් ගෙවීමට සිදුවීමේ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වනවා....
ස්විට්සර්ලන්තයේ දුම්රියක් තුළ දමා ගොස් තිබු ස්ටර්ලින් පවුම් 152,000 ක් වටිනා රත්තරං කිලෝග්‍රෑම් 03ක හිමිකරු සොයා එරට පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කොට...
කොළඹ, හැව්ලොක් ටවුන්හිදී පාමන්කඩ පෙදෙසේ සිට පැමිණෙමින් තිබූ මෝටර් රථයක් ඊශ්වරී පාර දෙසට හැරවීමට යාමේදී ප්‍රධාන මාර්ගයේ ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටීමෙන්...
ලෝකයේ වයස්ගතම කි‍්‍රකට් කී‍්‍රඩකයා වන ඉන්දියාවේ වසන්ත් රයිජි සිය ජීවිත ගමනට සමුදුන්නේය. එ අනුව ඔහු මිය යන විටදී 100 වැනි වියේ පසුවිය....
රකට ඉන්දීය රූපවාහිනි හා චිත්‍රපට නළුවකු වූ සුශාන්ත් සින් රාජ්පුට් සියදිවි නසා ගෙන ඇත. මියයන විට හෙතෙම 34 වැනි වියේ පසුවිය. ඉන්දීය...
කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා අගුලු දමා තිබු ජර්මනියේ එම අගුලු දැමීමේ නීතිරීති ලිහිල් කිරීමත් සමගම නැවත විවෘත වූ පල්ලියකින් කොරෝනා...
පසුගිය කාලෙ රංගන ක්ෂේත්රයේ වගේම සමාජය තුළත් ඔහු බොහොම කතාබහට ලක්වුණ චරිතයක් වුණා. දැන් ඒ කතා ඉවරයි. ආදරය, විරහව, වියෝගය මැදින් ඔහු...
නොර්වුඩ් ජනපදයේ අවුරුදු 26 ක අවිවාහක කාන්තාවක ඊයේ (12) දින ඇය පදිංචි නිවසේම දරු ප්‍රසුතිය සිදු කර බිලිදු මළ සිරුර තේ වත්තේ...
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ෂහිඩ් අෆ්රිඩිට කොරෝනා වෛරසය අසාදනයවී ඇති බව ට්විටර් පණිවිඩයක් මඟින් නිවේදනය කර තිබෙනවා. “බ්‍රහස්පතින්දා සිට මට අසනීපයක්...
හෙට, ජූනි 14 ඉරිදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම...