කොරෝනා වෛරස් ආසාදනය වැළඳී සම්පූර්ණ සුවය ලැබූ අයකු නැවත කොරෝනා වෛරසයට ගොදුරු වුවද, එම ආසාදිතයාට සමාජයේ වෙනත් අයට වෛරසය පැතිරවීමේ හැකියාවක් නොමැති...
නිරෝෂා තලගල කියන්නේ ජනප්‍රිය රංගන ශ්රිල්පිනියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක්. අසේල ප්‍රියදර්ශන වන ඇගේ ආදරණීය සැමියා සමඟ ඇය තම විවාහ ජීවිතය ආරම්භ...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා හදිසි හෘද සැත්කම් කිරීම සඳහා රෝහල් ගතකර ඇති බවට පුවතක් අන්තර්ජාලය පුරා පැතිර යමින් තිබෙනවා. එ්...
ඇන්ඩෘ කානගී කියන්නේ ඉතා දිලිදු පවුලක ඉපදුන පුද්ගලයෙක්. කොතරම් දිලිදුද කීවොත් ඔවුන්ට තමන්ට අවශ්‍ය මූලික වෛද්‍ය පහසුකම් සදහාවත් මුදල් තිබුනේ නෑ. කානගී...
මේ දිනවල බොහෝ කතා බහට ලක්වන සිදුවීමක් තමයි බෙන්ස් කාර් එකක් තියන එත් පොල් රොටී විකුණන ඡායාරූප ශිල්පියා පිළිබඳව. ඔහුගේ නම ඉන්ද්‍රනාත්...
දක්ෂ රංගන ශිල්පියෙක් වන චාමර ප්‍රියදර්ශන දැනට මාස කිහිපයකට පෙර රිය අනතුරකට ලක් වුණා. මේ වෙද්දි චාමර සුව වෙමින් පවතිනවා. මේ ඔහුගේ...
අමෙරිකානු පොලිස් නිලධාරීන්, කළු ජාතිකයින් ඇතුළු සෙසු පුද්ගලයින්ට සලකන ආකාරය ඉහළ නැංවිය යුතු බවට එරට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් විධායක නියෝගයකට අත්සන්...
ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ලක් ඇති වීමේ ඉතා ඉහල අවදානමක් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ අනතුරු...
කොවිඩ්-19 ආසාදනයවී මෙරටට පැමිණ රෝහල් ප්‍රතිකාර ලබා සුව වී නිවසට ගොස් ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටි අනුරාධපුර,කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ කාන්තාවකට යළි කොවිඩ් වයිරසය ආසාදනය...
ලොව පුරා රටවල් හා ස්වාධීන කලාප 213 ක පැතිර යමින් පවතින කොරෝනා ආසාදනයට ගොදුරු වී ඇති සංඛ්‍යාව අද (15දා ) අසු ලක්ෂය...