නොර්වූඞ් පොලිස් වසමට අයත් නෝර්වූඞ් තේ වතුයායේ පදිංචි අවිවාහක කාන්තාවක් ඉකුත් 12 වැනිදා ප්රසූතකර එම වතුයායේම මානා පතනක වළ දමා තිබූ බිළිඳා...
ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 11,903ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 354,065කි. එරට විවිධ...
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සහ පාතාලයේ තෝතැන්නක් බවට පත්ව තිබෙන බන්ධනාගාරය ප්‍රතිසංස්කරණය කිරීමට සුදුසුම කාලය එළැඹ ඇතැයි ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා...
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දිය යට ඉදිකරන ලද කෞතුකාගාරය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් ගාල්ල මුහුදු තීරයේ දී විවෘත...
2014 වසරේ අලුත්ගම දර්ගා නගරයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත් අවස්ථාවේ එවැනිම නොසන්සුන්තාවක් නැගෙනහිර පළාත තුළ ද ඇති කිරිමට සහරාන් ඇතුලු පිරිසක් සැලසුම් කළ...
ආදරේ කියලා හැඟීමට වහල්වෙලා ගන්න තීරණ නිසා සමහරු මොනතරම්නම් දුක්විඳිනවද..? සමහර වෙලාවට ආදරේ නිසා විවාහ වෙලා ටික කාලයක් යද්දි නයයි, මුගටියයි ගාණට...
යුරෝපයේ සිට චිනයට ආනයනය කරන ලද සැමන් මත්ස්‍යයින්ගෙන් බිජිං අගනුවර පැතිරෙමින් පවතින කොරෝනා වෛරසය පැමිණෙන්නට ඇති බව ඇතැමුන් පවසනවා. සැමන් මත්ස්‍යයින් පිරිසිදු...
මගේ දුව පොඩිකාල් ඉඳලම ඉගෙනීමට වගේම රඟපෑමට නර්තනයට අතිදක්ෂ කෙනෙක්. අපි දෙන්නා එදා ඉඳලම යාළුවෝ වගේ තමයි ජීවත්වුණේ. මේ සිදුවුණු දෙය දුරකථනයෙන්...
මොළයේ තඹ තැන්පත්වීමේ රෝගය ජනගහනයෙන් දශ ලක්ෂයකින් එක් අයකුට වැළඳෙන අති දුර්ලභ රෝගයකි. පෙර අත්භවවලදී සිදුවූ කිසි යම් හේතුවක බලපෑමක් දැයි අප...
ඇදුම ,ආත්රයිටිස් ,රුමැටික ආබාධ ,සමේ රෝග ඇතුළු රෝග ගණනාවකට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගන්නා සරල අඩු මිලැති ස්ටෙරොයිඩ් වර්ගයේ බෙහෙතක් වන “ඩෙක්සමෙතසෝන්...