පුංචි කාලෙ ඉඳල රංගනයට ඇලූම් කරපු ඇය සිහින මැව්වෙත් රංගන ශිල්පිනියක් වෙන්නලූ. අහම්බෙන් ලැබුණු අවස්ථාවක් ප්‍රයෝජනයට අරගෙන පියවරෙන් පියවර තබමින් ඒ සිහිනය...
තම පාසල් දියණිය තුන්මස් ගැබිනියක කර සැඟව සිටි 59 හැවිරිදි පියෙකු ගම්පොල කුරුඳුවත්ත පොලිසිය මගින් ඊයේ අලූයම අත්අඩංගුවට ගෙන ඇත. 15 හැවිරිදි...
විහාරස්ථාන දහම් පාසලේ ඉගෙනුම ලබමින් සිටි 9 හැවිරිදි බාල වයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ අධිචෝදනාවට වරදකරු කරනු ලැබූ චීවරධාරියකුට කොළඹ ප්‍රධාන...
කොරෝනා ආසාදනය වු විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 21 දෙනෙකු මේ දක්වා මියගොස් තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ මාර්තු මස ආරම්භයේ...
රෝහිත, රොහාන් එහෙමත් නැත්නම් ජය ශ්‍රී කිව්වම නම් නොදැන ඉන්න විදිහක් නෑ. මොකද රටේ තාරුණ්‍යයේ උන්මාදයක් වුණ අයියා මලෝ දෙන්නෙක් තමයි ජයශ්‍රී...
නිකොලස් ජේම්ස් වුජිසිස් හෙවත් නික්, අද වනවිට ලෝ ප්‍රකට දේශකයෙකි. ඔහු දේශන පවත්වන්නේ මිනිසුන්ගේ ශක්තිය අවදි කර, ජීවිතයට මුහුණ දෙන අන්දම කියා...
විවිධ හේතු නිසා ලියාපදිංචි නොකර ඇතත් එහෙත් දැනට ධාවනයේ යෙදෙන සීසී 450 සිට 1000 දක්වා වූ යතුරුපැදි ලියාපදිංචි කිරීම සඳහා අවසර ලබාදීමට...
බන්ධනාගාර ගතව සිටින අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ පියාට පහරදීම සම්බන්ධයෙන් දෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාරිමුත්තා ගනේෂන් රාජා...
බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ මරණය සම්බන්ධයෙන් සල්මාන් ඛාන් ඇතුළු ප්‍රබල චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් කිහිපදෙනෙකුට එරෙහිව නීතිඥවරයෙක් විසින් නඩු පවරා තිබෙනවා. බොලිවුඩ් ජනප්‍රිය...
නව කොරෝනා වෛරසය වැසිකිලි හරහාද සම්ප්‍රේෂණය වීමේ අවධානමක් ඇති බව පර්යේෂකයින් අනතුරු අඟවා සිටිනවා. මිනිස් ආහාර ජීර්ණ පද්ධතිය තුළද කොරෝනා වෛරසය නොනැසී...