නිවස පිහිටි ඉඩම ලියා දෙන ලෙස බලකරමින් 80 හැවිරිදි තම මවට රීප්පයක් කැඩෙන තුරු පහර දී නුලකින් ඇගේ ගෙල සිර කළ සැකකාර...
ඔක්කම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ මිණිපුරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසිහතරක එක් දරු මවක් පසුගිය (27) පස්වරුවේ දී දූෂණය කල සැකකරුවෙකු ඔක්කම්පිටිය පොලිසිය...
සියයකට වැඩි කාලයකට පසුව වියට්නාමයෙන් කොරෝනා ආසාදිතයන් සිවු දෙනෙකු වාර්තා වී තිබේ. ඒ සමගම වියට්නාමය යළිත් වරක් දැඩි කොරෝනා මර්දන නීති හඳුන්වා...
අයිඞීඑච් රෝහලෙන් පැනගිය කොරෝනා රෝගියා අංගොඩ අග්ගොනදී සොරාගත් පාපැදිය භාරගත් පුද්ගලයා මෙතෙක් පොලිසියට ඉදිරිපත් වී නැත. මෙම රෝගියා ඔහු සොරකම් කළ පාපැදිය...
දරුණු ලෙස ලිංගික අතවරයකට ලක්ව මියගිය දස හැවිරිදි දැරියගේ මව ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත්...
පුංචි තිරයේ සහ සිනමාවේ හැඩකාරිය තාරුකා වන්නිආරච්චි දැන් සූදානම් වෙන්නේ ලෝකයේ උතුම්ම පදවිය වන මව් පදවිය ලබන්න. ඉතින් පිනිපලස අපි ඇයගේ ගෙදරට...
අවුරුදු දෙකක් ගත වෙද්දී ඔබේ තෝරා ගැනීම හොඳම තෝරා ගැනීම කියලා තව තවත් දැනෙනවාද? ඔව්. සුරාජ් කියන්නේ සුන්දර කෙනෙක්. හොඳ කෙනෙක්. විවාහ...
උතුරු කොරියාවේ ප්‍රථම කොරෝනා ආසාදිතයා වාර්තාවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ සමගම උතුරු කොරියානු නායක කිම් ජොන් උන් එරට රජයේ...
කන්දකාඩු කොරෝනා ආසාදිත පොකුර හරහා දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක ප්‍රජාව තුළ කොරෝනා වෛරසය සුළු වශයෙන් පැතිර ගොස් තිබීම හේතුවෙන් ප්‍රජාව තුළ මෙම වෛරසය...
යාපනය විශ්විද්‍යාලයට අනුබද්ධ කිලිනොච්චි විශ්වවිද්‍යාල මණ්ඩපයේ තාක්ෂණ පීඨයේ සේවය කළ කථිකාචාර්යවරියක වූ ගයාත්‍රි දිල්රුක්ෂි පසුගිය (19) වැනිදා අලි ප්‍රහාරයට ලක් විය. ඉන්...