විවාහය කියන්නේ තරුණ කාගෙත් ජීවිතවල ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න අවස්ථාවක්.. විවහා වෙලා සතුටින් ජීවිතේ ගත කරන්න කවුරුත් හීන දකිනවා. ජීවිතේ ලස්සනම දවස...
ජනප්‍රිය නිළි පියුමි බොතේජු පසුගියදා සිය උපන් දිනය සමරා තිබුණා. ඇය සිය උපන්දිනය මෙවර සමරා තිබුණේ ළමා නිවාසයකදී. මේ අවස්ථාවට කලාකරුවන් පිරිසක්ද...
අමුත්තන් සඳහා බන්ධනාගාර රැඳවියන්ව හමුවීමට පනවා තිබූ තහනම ලබන සෙනසුරාදා (15) සිට ඉවත් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. බන්ධනාගාර කොමසාරිස් (පාලන)...
එක් දිනක දී අප රටේ දරු කළල 800 ක් පමණ ගබ්සා වේ. ගබ්සා මධ්‍යස්ථාන සොය සොයා හිස් ලූ ලූ අතේ දිව යන...
තරුණ හදවත් සිය මියුරු හඬින් වසඟයට ගත් ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි තීක්ෂණ අනුරාධ කියන්නේ. තීක්ෂණ මේ වෙද්දි දෙවන වරටත් පිය පදවියට සූදානම්...
ඉන්දියාවේ දී මියගිය බවට වාර්තාවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “අංගොඩ ලොක්කා” නොහොත් ලසන්ත පෙරේරා මෙරට අයථා ලෙස උපයාගත් සියලු දේපල රාජසන්තක කිරීමට කටයුතු...
සිය සැමියා ඝාතනය කිරීමේ පළිය ගැනීම සඳහා වස දී අමානි තන්ජි නමැත්තිය අංගොඩ ලොක්කා ඝාතනය කළ බව පිළිගැනීමට හැකි සාක්ෂි ලැබී ඇතැයි...
‘‘එස්.එෆ්. ලොක්කා’’ ඒ නම කරළියට පැමිණ දැන් වසර කීපයක් ගත වී තිබේ. අනුරාධපුර, දහයියාගම විසූ ඉරෝන් රණසිංහට එස්.එෆ්. ලොක්කා ලෙස නම් පට...
මිල්ලනිය, බැල්ලන්තුඩාව ප්‍රදේශයේ සංවිධානය කර තිබු ෆේස්බුක් සාදයක් වටලා පොලීසිය විසින් තරුණ තරුණියන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී හෝටල් හිමිකරු, සැකකරුවන්...
කිනිතුල්ලන් විශේෂයකින් බෝවන වෛරසයක් සම්බන්ධයෙන් චීනය අනතුරු අඟවා තිබෙනවා. මෙම වෛරසයෙන් මේ වන විට චීනයේ පුද්ගලයින් 07 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි...