Health & Beauty

ඔයත් කේක් කන්න පෙරේතයෙක් ද? කේක් කනවනම් මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න..

කේක් කියන්නේ මුලු ලෝකෙම ඉන්න අය පිස්සු වැටිලා ඉන්න මිහිරි කෑමක්. උපන්දින සාද වලට,විවාහ උත්සව වලට,විවධ සාදයන් වලට වගේම අපි තේ වෙලාවටත් කේක් කන්න පෙළඹිලා තියෙනවා.

ලංකාවේ විවිධ තැන්වලින් කේක් මිලදී ගැනීමේ හැකියාව අපිට තියනවා.කේක් කන්න තියන උවමනාවට අහුවෙන තැනින් කේක් කන්න යන්න එපා.මොකද දැන් උත්ගතවෙලා තියන ප්‍රශ්ණය තමයි ගොඩක් තැන්වල ප්‍රමිතියෙන් අවම ආකාරයේ කේක් විකිණීමට තිබීම.දැඩි අව් රශ්මියට නිරාවරණය වූ කේක්,කල් ඉකුත් වූ කේක් ව්‍යාපාරිකයන් විසින් අලවි කිරීමට පෙළඹිලා තියෙනවා. මේ පිළිබඳව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ක්‍රියාමාර්ග ගෙන තිබුණත් අපි,ඔබ දැනගන්න අවශ්‍යයි මේ ආහාර මිළදී ගැනීමේ දි ප්‍රමිතියට අනුකූලව අලෙවි කරන ස්ථානයන්ගේන් පමණක් ආහාර මිලදී ගැනීම කලයුතු බව. ඒ වගේම කේක් මිලදී ගැනිමේ දි කල් ඉකුත්වන් දිනය පිලිබදව අනිවාර්යෙන් ඔබේ අවධානය යොමු කරන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!