Gossip

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ගැලවෙයි – ලංකාවේ ආර්ථිකයත් කැළඹෙයි

1
යුරෝපා සංගමයෙන්  ඉවත්වනවා නැද්ද යන්න තීරණය කිරීම සඳහා පැවති ජනමත විචාරණයෙන් බ්‍රිතාන්‍යයේ බහුතර ජනතාවක් ඊට සහය පළ කර තිබේ.

ඒ අනුව ලබා ගත යුතුව තිබු එක්කෝටි 68 ලක්ෂයක ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ඊට සහය පළ කළ පිරිසට හැකිව ඇත.

කොහොම වුණත් මෙසේ යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් වීමෙන් ශ්‍රී ලංකාව ඇතුළු ආසියාවේ රටවල් වල ආර්ථිකයට එක එල්ලේම බලපායි.
මේ හේතුවෙන් මෙම ඡන්ද විමසීම ශ්‍රී ලංකාවට අවාසිදායක තත්ත්වයක් ලෙස මේ සම්බන්ධ මත දරන්නන්ගේ අදහස වී තිබෙනවා.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!