Gossip

සුරූපී පොලිස් නිලධාරිනියගේ අඩනිරුවත් ඡායාරූප පෙළක් අන්තර්ජාලයට

බ්‍රසීල ජාතික පොලිස් නිලධාරිනියකගේ අඩනිරුවත් ඡායාරූප පෙළක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

ඇය බ්‍රසීලයේ රියෝ ද ජැනැයිරෝ නගරයේ පොලිසියට අනුයුක්තව සේවය කරන 30 හැවිරිදි මාරි නැමැති තරුණියක්.

බ්‍රසිලයේ වසරකට ඝාතන 60,000 ක් පමණ සිදුවන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ ඝාතන මැඩලීමට සහාය වීම සඳහා ඇය කුඩා කල සිටම මේ වෘත්තියට ඇලුම් කර ඇති බවත් ඇය මාධ්‍ය හමුවේ පවසා තිබෙනවා.

ඇය ඉන්ස්ට්‍රගෑම් ගිණුමට එක් කළ ඡායාරූප කිහිපයක් හේතුවෙනුයි බොහෝ දෙනෙකු ඇය පිළිබඳ කතා කරන්නට පටන් ගෙන ඇත්තේ.

මාරිගේ ගිණුමේ මේ වන විටත් සිටින රසික සංඛ්‍යාව 13,000 කට අධිකයි.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!