Gallery

අපේ හතුරුසිංහගේ ඉගැන්නිල්ලෙන් කැන්ගරුවන් පරදා බංග්ලාදේශයට ඉතිහාසගත ජයක්

මේ දිනවල පැවැත්වෙන ඕස්ට්‍රේලියා – බංග්ලාදේශ් ටෙස්ට් තරඟාවලියේ පළවෙනි තරඟයෙන් ලකුණු 20ක ජයක් හිමිකර ගැනීමට බංග්ලාදේශ් පිල සමත්වුණා.

මේ ඔවුන් ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරඟයක් ජයගත් පළවෙනි අවස්ථාව ලෙසින් ඉතිහාසයට එක්වෙනවා. එමෙන්ම ඕස්ට්‍රේලියානු පිතිකරුවන් අසරණ කරමින් අගනා පන්දු යැවීමට නිරත වූ ශකීබ් ලකුණු 85කට කඩුලු 5ක් දවාගැනීමට සමත්වුණා.

බංග්ලාදේශ් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවේ චන්දික හතුරුසිංහ වන අතර ඔහුගේ පුහුණුකිරීම් අනුව පසුගිය කාලය පුරාම බංග්ලාදේශ් පිල ජයග්‍රහණ රැසක් හිමිකරගැනීමට සමත්වීම විශේෂත්වයක්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!