Gossip

ජනපති අත්සන් කරපු කටාර් හි ශ්‍රී ලංකා තානාපතිවරයාගේ දියණියගේ මංගල දිනය හැඩවුණේ මෙහෙමයි

කටාර් හි ශ්‍රී ලංකා තානාපති ලෙස සේවය කරන ඒ.එස්.පී ලියනගේ මහතාගේ වැඩිමහල් දියණිය පසුගියදා 30 වනදා යුගදිවියට එළඹුණා.

මේ වෙනුවෙන් කොළඹ හිල්ටන් හෝටලයේ පැවති උත්සවයට ජනාධිපතිවරයා ඇතුළුව මැති ඇමතිවරු රැසක්ද සහභාගී වී සිටියා.

මේ එම උත්සවයේ ඡායාරූප කිහිපයක්.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!