Gossip

වාහන මිල අඩුවන ආකාරය ගැන දැක්වෙන ෆේස්බුක් සටහන් ඇත්තක්ද?

ඉදිරියේදී වාහන මිල අඩුවන ආකාරය බව දැක්වෙන වගුවක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජජාල මාධ්‍යයන්වල වේගයෙන් පැතිරෙනවා.

කෙසේවෙතත් මේ කතාව සම්බන්ධයෙන් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතාගෙන් කළ විමසීමකදී කියා ඇත්තේ ඉදිරියේදී වාහන මිල ගණන් අඩුවීමේ සම්භාවිතාවයක් තිබුණත් මෙම වගුවේ සත්‍යතාවයක් නොමැති බවයි.

වාහන මිල ගණන් අඩුවනු ඇතැයි මේ වනවිට ඉඟි පළව ඇති නිසා ඇතමුන් මෙවැනි දෑ සිදුකරන බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

ඡායාරූපයේ දැක්වෙන්නේ එලෙස අන්තර්ජාලයේ ප්‍රචාරය වෙමින් තිබෙන සටහන් කිහිපයක්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!