Gossip

ජනප්‍රිය ගායන ශිල්පී තීක්ෂන අනුරාධ ජනප්‍රිය නිළි ගයාත්‍රී ඩයස් සමඟ යහන්ගතවූ වීඩියෝවත් පිටවෙයි

තීක්ෂණ අනුරාධ කියන්නේ තරුණ හදවත් මියුරු හඬින් වසඟයට ගත්තු ජනප්‍රිය ගායකයෙක්.
අලුත් අලුත් නිර්මාණවලින් රසික හදවත් දිනාගන්න තීක්ෂණගේ ඡායාරූප කිහිපයක් පසුගිය දවස්වල අන්තර්ජාලය පුරාම හුවමාරු වෙනවා.
ගයත්‍රී ඩයස් සමඟ යහන්ගතවූ බවටද කතා පතුරවමින් හුවමාරු වෙන මෙම ඡායාරූප තීක්ෂණගේ අලුත්ම මියුසික් වීඩියෝව නිර්මාණයේදී ගත්තු ඒවා කියලා අපි ඔබට කිව්වා.
ලොකු කතාබහක් ඇතිකළ තීක්ෂණගේ එම වීඩියෝවයි මේ….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!