Gossip

අනෝමා ජනාදරී අඩනිරුවත් ෆොටෝ ෆේස්බුක් දාලා (ඡායාරූප)

චිත්‍රපට නිෂ්පාදිකාවක් මෙන්ම ජනප්‍රිය නිළියක් වුණු අනෝමා ජනාදරීට අලුතින් ආරාධනා ලැබුණු අයෝමය කාන්තා තරඟයකට සහභාගී වන ශක්තිමත් කාන්තාවකගේ චරිතයක් නිරූපණය කරන්න සූදානම් වෙනවා කියලා ඇයගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදලා තියෙනවා.

ඒ වෙනුවෙන් ඇය සිරුර සකස් කරගන්නා ආකාරය මෙන්ම ව්‍යායාම වල නිරතවන ආකාරය දැක්වෙන ඡායාරූප පෙලක් පළකරලා තියෙන්නේ පුංචි සටහනකුත් එක්කමයි.

එම සටහන හා ඡායාරූප පහතින්….

1

anoma 1

2 3 4 5 6

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!