Gossip

ඒ ඡායාරූප වල සිටින්නේ සුලේඛාමද?

suleka1

නව පරපුරේ නිළියක් වන සුලේකා ජයවර්ධනගේ යැයි පැවසෙන අඩනිරුවත් ඡායාරූප කිහිපයක් සමාජජාල  වෙඞ් අඩවි ඔස්සේ හුවමාරු වෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඇය සිය ෆෙස්බුක් ගිණුම ඔස්සේ පණිවිඩයක්ද තබා තිබෙනවා.

අදාළ ඡායාරූපවල  සිටින්නේ තමන් නොවන බවත් ඒවා සංස්කරණය කළ ඡායාරූප කිහිපයක් බවත් එහි දැක්වෙන්නේ.

සුලේකාගේ බවට පැවසෙන ඡායාරූප හා සුලේකාගේ සටහන පහතින් බලන්න

suleka suleka1 suleka2 suleka3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!