Gossip

බොලිවුඩයම හඬවා ශ්‍රී දේවී අවසන් ගමන් යන බව සුපිරි නළු අමිතාබ් බච්චන් දැන සිටියේ කෙසේද? ආන්දෝලනාත්මක කතාව මෙන්න – Photos

බොලිවුඩය අමන්දානන්දයට පත්කළ ශ්‍රී දේවී අවසන් ගමන් යාමට පෙර බොලිවුඩයේ සිටි සුපිරි රංගන ශිල්පියෙකු වන අමිතාබ් බච්චන් සිය ට්විටර් ගිනුමේ තැබූ සටහනක් ගැන ඉන්දීය මාධ්‍ය අවධානය යොමුකර තිබෙනවා.
ශ්‍රී දේවී මියයෑමට විනාඩි කිහිපයකට පෙර මෙම සටහන තබාඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
“කිසියම් අසුබ දෙයක් සිදුවීමට යන බව මට දැනෙනවා” යනුවෙන් අමිතාබ් බච්චන් දැමූ එම සටහනේ සඳහන් වනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ ශ්‍රීදේවිගේ මියයෑමට පෙර යම් ඉඟියක් අමිතාබ් බච්චන්ට දැනී ඇති බවයි.

එම පණිවුඩය පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!