Gossip

අකුරු කරන්නට පාසලට ගිය සිසුන් 9 දෙනෙකු මාරක රිය අනතුරකින් අවසන් ගමන් යයි

පාසැල් සිසුන් 9 දෙනෙකු වෑන් රථයකට යටවී ජීවිතක්ෂයට පත්වූ පුවතක් නැගෙනහිර ඉන්දියාවේ – බිහාර් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

මෙම සිසුන් පාසල නිමවීමෙන් අනතුරුව, පාසලේ ඉදිරිපිට රැදී සිටියදී අධික වේගයෙන් පැමිණි වෑන් රථයකට යටවී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

තුවාල ලැබූ තවත් 10 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

මෙම අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!