බොලිවුඩ්

ඓශ්වර්යා රායිගේ ඩුබායිවල සුපිරි මාලිගාව මෙන්න

cvr

ඓෂ්වර්යා රායි මේ දිනවල ඩුබායි “Jumeirah Golf Estates” හි අලුතින් මිලට ගත් අධි සුඛෝපභෝගී නිවෙස තුළ සැළසුම් කටයුතුවල යෙදෙන බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.

නිවෙස සැලැසුම් කිරීම, අමුත්තන්ගේ කාමරය සැකසීම වැනි කටයුතු බොහෝමයක් සිදුවෙන්නේ ඓශ්වර්යාගේ අධීක්‍ෂණය යටතේයි.

අභිෂේක් ඓශ්වර්යා යුවළගේ මේ නව නිවෙස අන්තර්ජාලය ඔස්සේ හෝ ඔබ මෙතෙක් නොදුටුවා වෙන්න පුළුවන්.

එය ඔබට පහතින් නැරඹිය හැකියි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!