Gossip

බොලිවුඩය සහ හොලිවුඩය දිනූ සුරූපිණිය ඇගේ 37 වන උපන්දිනය අද සමරයි.. -වීඩියෝ

ප්‍රියන්කා චොප්රා කියන්නේ හැම කෙනෙක්ම දන්න ඉන්දියානු සුරෑපී නිළියක්,ගායිකාවක් වගේම චිත්‍රපට අධ්‍යක්ෂිකාවක්.ඇය ඉන්දියවේ විතරක් නෙවෙයි හොලිවුඩයේද ප්‍රසිද්ධ චරිතයක්.ඇයගේ තිබෙන දැඩි කැපවීම, ස්වඋත්සහය,දක්ෂතාවය නිසා අනෙකුත් ක්ෂේත්‍රයේ ඉන්න අයට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්න කෙනෙත් බවට පත්වෙලා තියෙනවා. 2000 වර්ෂයේ ලෝක රූ රැජින වුණු ඇය බොලිවුඩයේ වගේම හොලිවුඩයේ ඉතා ජනප්‍රිය චිත්‍රපට රැසකට රංඟනයෙන් දායක වෙලා තියෙනවා.2018 ඇය හොලිවුඩ් නළුවෙකු සහ ගායකයෙකු වන නික් ජොනාස් සමඟ විවාහ වෙනවා. අද ඇය තම ආදරණීය සැමියා සමග ඇගේ 37 වන උපන්දිනය සතුටින් සැමරූ බවට තමයි වාර්තා වෙනනේ..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!