Gossip

වෙනස්ම විදිහට කරපු ගුවන වැළඳගත් යුවළගේ හිත් වසඟ කරන Pre-Shoot එක – Photos

මුහුණුපොත නිසා සමහර දේවල්වලට ලොකු ප්‍රසිද්ධියක් ලැබෙනවා.
සමහර වෙලාවට රටේ ලොකු කතාබහක් ඇතිකළ සිද්ධියක් වෙන්නෙත් මුහුණුපොතෙන් එළියට එන දේවල්.
මේ මුහුණුපොතෙන් ඒ විදිහට ලොකු කතාබහක් ඇතිකළ ඡායාරූප කිහිපයක් අපිට හමුවුණා.
ඒ තමයි Pre-Shoot රැල්ල.
ගුවන් හමුදාවේ වැඩ කරන නිලධාරියෙක් එයාගේ Wedding එකට කලින් එයා බඳින්න ඉන්න ගැහැණු ළමයා සමග එකතුවෙලා ලස්සන Pre-Shoot එකක් කරලා.
ඇය Emirates ගුවන් සේවයේ ගුවන් සේවිකාවක්.

මේ එම ඡායාරූප එකතුව….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!