Gossip

වැලලෙන්න මොකටද මේ තරම් කැටයම් – Photos

අපි ඉපදෙන්නේ හිස් අතින්.
ඒ වගේම මිය යද්දිත් කිසිම දෙයක් අරගෙන යන්නේ නෑ. අරන් යන්නේ අපි ජීවත් වෙන කාලේ කරපු හොඳ නරක විතරයි.
ඉතිං මේ ජීවත්වෙන ටික කාලේ ජාති, ආගම්, කුල නිසා මිනිස්සු විරසක වෙන්නේ ඇයි..?
අපි මේ විදිහට කියන්න හිතුවේ මුහුණුපොතේ හුවමාරු වෙන ඡායාරූප කිහිපයක් නිසා.
ඒ තමයි කුලියාපිටිය කනත්තේ එහෙමත් නැත්නම් සුසාන භූමියේ මුස්ලිම්, හින්දු, බෞද්ධ යනුවෙන් බෝඩ් ගයලා වෙන් කරලා තිබීම.
මේ ගැන විවිධ කතා සමහරු කියලා තිබුණා.
ඒ අතර තිබුණේ ” ජාති ආගම් මේ තරම් විරසක වුණේ මේ ළඟකදි, අනේ දෙවියනේ ඔබ මේ ලෝකය මවද්දි නොකළ දේ, සොබාදහමට මේ කිසිම ආගමක් අදාල නැහැ, ජීවත්වෙලා ඉන්නකං ආගම් වෙනුවෙන් මරාගන්නවා මැරිලා එක වලටත් ගිහින් මරාගන්නවා යනුවෙන්”

එම ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!