තරු හුට පට

Adam’s Peak ‘ශ්‍රී පාදය’ කරන හැටි – පියවරෙන් පියවර බලන්න

 
මේ දිනවල සමාජ ජාල පිටු කිහිපයක් ඔස්සේ විශාලා ප්‍රචාරයක් ගෙන යනවා.

ඒ ශ්‍රී පාදස්ථානය ගූගල් සෙවුම් යන්ත්‍රයේ  ගූගල් සිතියමේ ( Google Map)තවමත් Adam’s Peak ලෙස හැඳින්වීම නිවැරැදි කිරීමට සහාය ඉල්ලාය.

ඒ කොහොම වුණත්  Google  ආයතනය සඳහා   මෙය නිවරදි කිරීමට   විශාල පිරිසක්  ” දැනුම්දීමකින් ” කළ යුතුය.

කෙසේ වෙතත් මේ දැනුම්දීම සම්බන්ධයෙන්  බොහෝ දෙනා ඒ පිළිබඳ නිසි දැනුමකින් කටයුතු නොකරන බව දැනගන්නට ලැබෙනවා.

මේ සඳහා ඔබ පළමුවෙන් කළ යුත්තේ   ඔබේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා gmail හරහා ඔබේ Email ගිණුම Open කරගත යුතු වෙනවා.

මුලන්ම  Google Map Download කරගෙන තිබේ නම් Google Map open කර ගන්න.

ඉන් අනතුරුව වම්පස ඉහල කෙළවරේ Adam’s Peak ලෙස search කරන්න.

3

දැන් නැවත වම්පස ඉහල කුඩා හරස් ඉරි තුන ලඟට ඔබේ Mouse එක ගෙන ආ විට එහි Menu යනුවෙන් දිස්වන ස්ථානය Click කරන්න.

 

4

බලන්න එහි පහල සිට ගත්තම දෙවැන්න. එහි දක්වා තිබෙන්නේ Send Feedback  යනුවෙන්.   එය Click කරන්න.

 

5

දැන් open වෙලා තියෙන Window Box එකේ ඔබට Google වෙත තොරතුරු දැනුම්දිය හැකි අවස්ථා 4ක් පෙන්නුම් කරනවා. එහි අවසන් දැනුම්දීම Other Feedback කොටසට දැන් පිවිසෙන්න.

6

ඔබට Send Feedback නම් අලුත් පිටුවක් Google Map එක මතම Open වෙයි. දැන් එහි මැද ඊතල සලකුණක් සහිත කඩ ඉරි වලින් සමන්විත කොටුව මත Mouse Point එක Click කරන්න.

7

එවිට ලැබෙන කුඩා කහ පාට කොටුව මත Mouse Point එක තබා ඉන් පසුව Google Map හි Adam’s Peak ලෙස නම්කර ඇති ප්‍රදේශය සලකුණු කරන්න.

8

Adam’s Peak යන ප්‍රදේශය නිවැරදිව සලකුණු කිරීමෙන් අනතුරුව කලින් ලැබුන Box එකේ කුඩා කහ පාට කොටුවට දකුණුපසින් කෙලවරේ ඇති Done නැමති Switch එක ඔබන්න. Done යන්න මත Click කළ පමණින් ඔබේ පණිවිඩය Google වෙත ලැබෙන්නේ නැහැ.

Describe Your issue or share your idea කියන කොටසේ ඔබ දැන් Google වෙත යවන පණිවිඩය ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන්  කරන්න

 

9

පණිවුඩය ඉංග්‍රිසි භාෂාවෙන් සටහන් කිරීමෙන් අනතුරුව ඉහත දැක්වෙන Window එකෙහි Send යන කොටස Click කර එය google වෙත යැවිය යුතුයි.

ඔබේ පණිවිඩය පහත පරිසි ඉංග්‍රිසියෙන් දැනුම් දෙන්න

g

2 Comments

2 Comments

  1. Chanaka Vishvanath Jayarathna

    October 28, 2016 at 9:22 am

    HI Google Maps

    This location which is named as “Adams Peak” has to be changed to “Sri Padaya”. Because it is wrong to be called “Sri Padaya” as “Adams Peak”. “Adams Peak” is a term used by British during the colonial era to identify “Sri Padaya” for their simplicity. So we request Google maps to correct this mistake otherwise it would be a false teaching for the next generations as well.

    Thanks.

  2. Thilina Rajinda

    November 12, 2016 at 1:41 pm

    Just sent..!! for my country and it’s majority.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!