Gossip

ලොවම මවිත කරමින් කුරුණෑගල 29 හැවිරිදි තරුණයෙකු ගැබ් ගනී – විස්තරේ මෙන්න

පිරිමි පුද්ගලයින් දරුවන් බිහිකරනවා කිව්වොත් ඒක අපේ රටේ අයට පුදුම හිතෙන දෙයක්.
ඒත් විදෙස් රටවලනම් අද මේ දේ හුඟක් අයට හුරුයි.
ඒකට හේතුව තමයි එවැනි පුවත් ගැන විදෙස් මාධ්‍යවලින් අහන්න ලැබෙන නිසයි.
අපි මේ කියන්න යන්නේ අපේ රටෙන් අහන්න ලැබුණු ඒ වගේ පුවතක් ගැනයි.
කරුණෑගල පොල්ගහවෙල පැත්තේ 29 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු දරුවෙකු බිහිකිරීමට සැරසෙන කතාවක් අපිට අහන්න ලැබුණා.
මෙම පුද්ගලයා කාන්තාවක් ලෙස උපත ලබා පසුව ලිංගික සංක්‍රාන්තියකින් පිරිමියෙකු බවට පත්වූ පුද්ගලයෙකු බවයි වාර්තා වෙන්නේ.
හෝමෝන ප්‍රතිකාරවලින් පිරිමින් බවට පත්වුණද ඔවුන්ගේ ශරීරයේ ගැබ් ගැනීම සඳහා අවශ්‍ය ගර්භාෂය ආරක්ෂිතව පවතින බවද වාර්තා වනවා.
කෙසේ වෙතත් මොහුගේ තොරතුරු හෙළිනොකරන ලෙස ඔහු ඉල්ලා සිටියා.
මෙම තොරතුරු තව නොබෝ දිනකින් මාධ්‍යයට හෙළිකරන බවයි ඔහු පවසා සිටියේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!