Gossip

බයිසිකලෙන් පාර්ලිමේන්තුවට යද්දි පාර හරස් කළාට හිටපු ජනපති මහින්දට කේන්ති ගිහින් පොලිසියට කෑ ගහපු හැටි

පෙට්‍රල් අර්බුදයට හැමතැනින්ම වගේ රජයට චෝදනා එල්ලවුණා.
මේ වැඩේට විරෝධය පලකරමින් අයවැය ඉදිරිපත් කරන අවස්ථාවට සහභාගී වෙන්න හිටපු ජනාධිපතිතුමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ඊයේ පාර්ලිමේන්තුවට ආවේ පාපැදිවලින්.
පාපැදිවලින් පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුල්වෙන්න උත්සහ කරද්දි පොලිස් නිලධාරීන් එයට බාධා එල්ල කළේ බයිසිකල් හා තිරික්කල සමඟින් එයට පිවිසීමට තහනම් කර ඇති නිසාවෙන්.
එම අවස්ථාවේදී හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාද එම ස්ථානයේ සිටි අතර පොලිස් නිලධාරීන් ඔවුන්ට කළ බාධාවට මහින්ද රාජපක්ෂ මහතා හට කේන්ති ගොස් තිබුණා.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් හා මන්ත්‍රීවරුන් අතර ඇතිවූ උණසුම් වචන හුවමාරුවේ වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!