අගමැති මහින්ද රාජපක්ෂගේ බාල පුතු රෝහිත රාජපක්ෂගේ සහ ටට්යාන ලී ගේ කුළුදුල් පුත් නිර්වාන්ගේ පළමුවන උපන්දිනය අදට යෙදී තිබෙනවා.
නිර්වාන්ගේ උපන්දිනය වෙනුවෙන් රෝහිත රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.
ඒ මෙලෙසින්..
මගේ පුංති නිර්වාන්ට සුබ උපන්දිනයක් වේවා.. ඔබ අපගේ මුවට සිනහවක් එක් කිරීමට කුඩා උපක්රම භාවිත කරනවා. ඔබ නිතරම අම්මාගෙන් කිරි ඉල්ලන නිසා ඇය ඔබට දොස් නගන බවත් මා දන්නවා.. ඒ සෑම අවස්ථාවකදීම මම ඔබේ පැත්ත ගන්නවා. අප යාළුවන් මෙන් සිට මේ ලොව ජය ගනිමු.”
