කොළඹ ගෝතමී බාලිකාවේ 08 ශ්‍රේණියේ සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා.
වේයන්ගොඩ එළුවාපිටිය, ප්‍රදේශයේ පදිංචි ඇයට සහ එම පවුලේ සියල්ලන්ට කොරෝනා වැළඳී ඇති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරනවා.
