ගම්පහ කොරෝනා සමීපතමයන් නිරෝධායනයට වලිකන්ද ගල්කන්දට රැගෙන යද්දී කාන්තාවක් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා.
බසය තුලදීම මෙම මව මියගොස් ඇති අතර ඇය මියගිය හේතුව මෙතෙක් හෙළිව නැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.
මෙම කාන්තාව 68 හැවිරිදි වියේ පසුවන බවයි ආරංචි මාර්ග පැවසුවේ.
