Gossip News

ගම්පහ ප්‍රදේශයේ සිට නිරෝධායනයට රැගෙන යමින් සිටි මවක් මියයයි..

ගම්පහ කොරෝනා සමීපතමයන් නිරෝධායනයට වලිකන්ද ගල්කන්දට රැගෙන යද්දී කාන්තාවක් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා.
බසය තුලදීම මෙම මව මියගොස් ඇති අතර ඇය මියගිය හේතුව මෙතෙක් හෙළිව නැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.
මෙම කාන්තාව 68 හැවිරිදි වියේ පසුවන බවයි ආරංචි මාර්ග පැවසුවේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!